I have an Irish friend named Eugene. He lived in America since he was twelve, served as an infantryman in the Nam but still retained his distinct accent and his Irish sensibilities. Often I hear from Eugene things I am more used to hear from my own tribesmen. Like last month we met that English guy lad and Eugene promptly observed: “His kids look Irish.”
- Eugene: Did you watch the royal wedding?
Me: No.
Eugene: Did you see the younger brother, Harry?
Me: Wait, I know what you are going to tell me, he looks Irish, the red curtly hair and all.
Eugene: Not only that but he drinks and parties like an Irishman. And by the way, do you know why Irish drink that much?
Me: No.
Eugene: If you see the wedding you would understand. We had to put up with that royal horseshit for a thousand years…
{ 33 comments… read them below or add one }
මචං,
සිරාවටම උඹ ගියද මේ වෙඩිමට? උඹ කිවුව මෙලෝ හසරක් මට තේරුනේ නෑ. මනමාලි ලස්සනද? හොඳට කන්න බොන්න දුන්නද? ගල් පොල් එහෙමත් බොන්න තිබ්බද?
දෑවැද්දට ඒ කෙලීට මක්කැයි හම්බුනේ? සික් සුදු රෙද්ද බලන්න ඩයන ඇන්ටි නැහැනේ. ඒ ගැන නම් මට පට්ටම දුකයි.
මචන් උඩ කමෙන්ට් එක මම දැම්ම එකක් නෙමෙ මචන්..
ඔක දැම්මෙ මගෙ මරණයා මචන්… මට ශුවර්…
lol
ඩයනා ඇන්ටි නැති උනාට බන් එලිසෙබෙත් ආච්චි ඒක බලන්න ඇති…:D
පලයන් බන් යන්න මරණයා ඔය වගේ වැඩ කරන්නේ නැහැ
ඕක දාන්න ඇත්තේ වැපා
උබ මාරයිනේ රවා
ටැබූ මේපැත්තට අවාද? …කෝ ඕකා
Taboo ගියා නවම් මාවතේ කඩේකට පස් පංගුව බොන්න
බොන්න මුකුත් නැද්ද මචන්ලා
වරෙන් නාවින්නේ පොතට බොමු
බෙන්ට කියලා මට අයිරිෂ් පූසෙක් ගෙන්න ගන්න බැරිවෙයිද දන්නේ නැහැ
බයිස්කෝප් එකට ලිපියක් ලියා ගන්න ඕනේ මූට කියලා
මාව වෙව්ලනවා යකෝ
ඒ මොකෑ උඹව වෙව්ලන්නේ???
අද සොට් එක දැම්මේ නැද්ද?
හෙට හැමෝම මගේ ලෝකයට එන්න ..මේක තමයි ලිපියේ මාතෘකාව
අයිරිෂ් ගිය රවා
කෝ කෝ කොහෙද බොන්නේ?
කවුද යකෝ පෑන්දර ඇවිත් මගේ බ්ලොග් එකේ කැත කරලා ගිහින් තියෙන්නේ.. තොපි ඔක්කොමව බාවනව දැනගනිව්.. කාළකණ්නි යක්කු.
අඩෝ විජාතික බලවේග පස්සෙ යන්නේ ඇයි.
තොපි ඔක්කොම ඩොලර් කාක්කො වෙලාද මේවගේ කමෙන්ට් කරන්නෙ.
අඩෝ කපනව තොපිව එක එකා අල්ලලා. මේව ඇන්ජීඕ කාරයොන්ගෙ වැඩ.
I am glad my friend’s joke is popular in Sri Lanka. I can’t read Tamil on Widows even after enabling the East Asian Langue support in the Control Panel. But I can read your every word on the iPhone.
I think I have finally found my audience.
Dear ben
your are in my reading list. someone write someone read. so no big deal.. i like above conversation between you and your Irish friend. i shared this on my buzz. we do not joke on you or your assembles. it’s simple thing, you don’t understand then delete it and block them.
I read your writing.
No thank you, I enjoy this, no problem.
අනේ බොල කොල්ලනේ………… උඹලා නොදන්නවට අනාගත රජතුමා බඳින්න කලින්ම ඔය කාරණේ බඳින දැරිවිට තියෙනවද කියලා පරික්සා කොරලා තමයි කසාදේ තීන්දු කරන්නේ, හේතුව මේ දැරිවි අනාගත රජ බිසව පමණක් නොවෙයි, අනාගතයේ පත්වෙන්න ඉන්න රජකෙනෙකුගේ හෝ රැජණකගේ මව් බිසව් වෙනවා. පරීක්සා කරන ක්‍රම නං එමටයි. ප්‍රධාන ක්‍රම දෙකයි, එකක් වෛද්‍යවරයෙක් විසින් වෛද්‍ය පරීක්ෂාවක්. දෙවැන්න අනාගත රජතුමාම පරීක්ෂා කිරීම.
මක් ඇහැව්වා? මං දන්නේ කොහොමද ඇහැව්වා? ඉතිං බොලව් මාත් වෙන්ඩ හිටපු රජතුමාගේ බිරිඳ නොවැ. මගේ නං පරීක්ෂා කොලේ පළවෙනි ක්‍රමේට. පුතා නං වෙන අයට පවරන්න බැහැ කිව්වා. එයාම පරීක්ෂා කලා කිව්වා. ඉතිං මට, මං හිටියත් පරීක්ෂා කරන්න දෙයක් මේකා ඉතිරි කලේ නැහැ.
හිතවත් ඩයනා ඇන්ටි වෙත,
ඔබගේ සැපදුක් කෙසේද? දෙව්ලොවේදීවත් ඔබට පැපරාසීන්ගේ කරදර වලින් තොරව ඩොඩියා සමග ෆුන් එකේ ඉන්න ලැබෙනවාද? ඔබ දෙපලම වැටුනේ එකම දෙව් ලොවකටද? නැත්නම් තැන් දෙකක ඉඳන් ලෝන්ග් ඩිස්ටන්ස් රිලේශන්ශිප් එකක් කරගෙන යනවද?
චාල්ස් අංකල් නම් ආන්ටි සෙත්ත පෝච්චි වෙනකම් බලාගෙනමයි හිටියේ, අර උරචක්කර මාලාව කරේ එල්ල ගන්න. මට නම් ඒ ගෑනිව දිරවන්නෙම නෑ. උදේට දැක්කොත් දවසේම කැඳත් නෑ.
ඔබට දෙවි පිහිටයි
මීට හිතවත්
හුරුල්ලා
හිතවත් හුරුල්ලා පුතා වෙත,
පුතේ මං හොඳින් සිටිමි. මම සිටින්නේ ස්වර්ගයේය. ඩොඩියා සිටින්නේ අල්ලහ්තුමාගේ රාජ්‍යයේය. ඒත් අපි දෙන්නා දැනුත් පැරිස් පැත්තේ යන්නේ එකටමය. පැපරාසි මේ දෙදෙව් ලොවම සිටි. එයාලා හවුලේ පිංතූර ගෙන ඒවා අපයේ කැලැන්ඩර් වලට එහෙම හවුලේම යවති.
චාල්ස් අංකල් ගැන කියනවා නං පුතේ, මෙලොව ඉඳගෙනත් මට නොවැටහෙන්නේ මට වුනේ කුමක්ද කියලායි. විවිධ දේවල් බොහොම ප්‍රමාණයක් මට හිතෙනවා. එකක්, ඇත්තටම මං ඇක්සිඩන්ට් එකෙන් මැරුනා, නැත්තං ඔය කිව්ව මාලාවගේ වැඩක්, නැත්තං ඔය මාලේ දාගන්න චාල්ස් කරපු වැඩක්, නැත්තං අනාගත රජතුමාගේ අර්ධ සහෝදරයෙක් අල්ලහ් තුමාගේ බැතිමතෙක් වෙන්න ඉඩ තිබෙන නිසා මගේ නැන්දම්මා විසින් කරන ලද්දක්, එහෙමත් නැත්තං ඩොඩීගේ තාත්තා කරපු වැඩක්, අනේ මන්දා කොහොම හරි අපි දෙන්නා දැන් සතුටින් ඉන්නවා.
කොහොම වුනත් හුරුල්ලා පුතේ වැඩිය ඔය මාලේ දිහා බලන්න යන්න එපා. චාල්ස් දැන් වයස නිසා හුරුල්ලෙක් වුනත් කොල්ලෙක්නේ කියලා ඒ මාලාට හිතෙන්න බැරි නැහැ.
ඔබටත් දෙවි පිහිටයි
මීට හිතවත්
ඩයනා ආන්ටි
Ha! ha! Ben, you have become famous overnight in Sri Lankan blogosphere. This was shared again in another blog today. BTW, FYI what they are posting in is not Tamil. Its Sinhala. If you get Sinhala unicode you will be able to see the letters in your browser as well.
Thank you for the tip. Aha Sinhala!
අනේ කොල්ලනේ, උඹලා දන්නෙ නෑ නොවැ. මේ ඩයන කෙල්ල කරපු දේවල්. මේ කෙල්ල තව ටික දවසක් හිටියනං අපේ පරම්පරාවටම කෙලවෙනවා. ඒක නිසා මමයි ඩයන කෙල්ලට වැඩේ දුන්නේ. චාල්ස් අහිංසකය. ඒක මොනවත් දන්නේ නෑ. උඹල මට ඕන දෙයක් කියහල්ල. ඒත් ඒ කොලුවට බනින්න එපා. මම වලක්ජු ගැහුව දාට ඉතින් ඌ එපැයි මේ පුටුවේ ඉදගන්න.
මීට උඹලාගේ රටට හුගාරියක් ආදරේ කරන
උඹලාගේම එලිසබෙත් ආච්චි
aaaaaaaaaaaaaaa
හිතවත් රවා සහ මඩයා වෙත, මෙය නම් සිරා වැඩකි….මෙවන් වැඩ තව දුරටත් කරනු මැනවි.
සිරාවට පට්ට ෆන් ගන්න අපේ උන්ටත් ඕන තැනක් ආ……හ්
Hallo Machan Ben!
Found your blog thanks to this: http://r4ng4.blogspot.com/2011/06/blog-post_02.html blog post of Ranga. You should really learn some Sinhala and start a blog in that language too. Given that you already have a big audience in Sinhala blog readers, that will be worth trying.
Btw, try to write about Irish Cricket. Your team is very popular here after their performance in World Cup.
Hi, thank you for your compliment. Although I live in Boston as is my Irish friend. People are crazy about sports here but not about Cricket. Mostly baseball, american football and hokey, in that exact order.
අනේ බෙන් මල්ලි.මේ මුන් කියන ඒවා ගනන් ගන්ට එපා.මුංට පිස්සු.වරෙං මචං මගේ බ්ලොග් එක බලාගෙන ආතල් එකක් ගන්ට.ඒක මේ දවස්වල රියල් වැල සයිට් එකක්.
{ 1 trackback }